තම පෙරමුණ කිසිදු පක්ෂයක අතකොලූවක් නොවන අතර, එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් පක්ෂවලට තමන් අවශ්‍ය වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව ප්‍රකාශ කළා.
Related Articles
මත්තල ගැන අවසන් තීන්දුව ඉන්දියාවේ ප්‍රතිචාරයෙන් පසු
Posted on Author admin
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගමේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පවසනවා. මත්තල ගුවන් තොටුපලට අදාළව… Read More
විශේෂ අධිකරණ ප්‍රමාද කරන බවට චෝදනා
Posted on Author admin
විශේෂ අධිකරණ පද්ධති පිහිටුවා මූල්‍යමය වංචා සම්බන්ධයෙන් වූ නඩු කඩිනමින් විභාග කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද එය මේ වනවිට ප්‍රමාද කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ පවසනවා. එහි සභාපති පූජ්‍ය උලපනේ… Read More
මංගලගෙන් ගෝඨාභයට අභියෝගයක්
Posted on Author admin
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට කතරගම ප්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක් ඇති බවට සාක්ෂි සහිතව ඔප්පු කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ සිරිකොත… Read More