Gossips

වී අලෙවි මණ්ඩලයේ වෙළඳ නාමයෙන් සහල් වෙළඳපොළට

වී අලෙවි මණ්ඩලයේ වෙළඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළඳපොලට නිකුත් කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත පිළිගන්වා තිබෙනවා.
සියයට සීයක්ම දේශීය යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙම සහල් සහන මිලක් යටතේ පාරිභෝගික ජනතාවට මිලකට අලෙවි කරනු ඇති.
දැනට වී අලෙවි මණ්ඩලය රට පුරා දිස්ත්‍රික්ක 19 ක වී මිලදී ගැනීම සිදුකරනවා.