Gossips

ආදිවාසි නායකයාත් ඡන්දයක් ඉල්ලයි

ජනතා මතය විමසා යළි රට ස්ථාවර කිරීමට කටයුතු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ කාරක සංඝ සභික පුජ්‍ය තුඹුල්ලේ සීලක්කන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මෙම මාධ්‍ය හමුවට එක්වූ ආදිවාසි නායක ඌරුවරිගෙ වන්නිල ඇත්තන්ද ප්‍රකාශ කළේ රටේ ජනතාවට සිය මතය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවයි.