Gossips

අගමැති ධූරයට විශ්වාස නොකරන නමක් – ලක්ෂ්මන් යාපා

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණෙන් කිසිවෙකු විශ්වාස නොකරන නමක් යෝජනා විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.