ස්වාධින මතධාරින් සමග ශ්‍රී ලංකා ජාතික මහා සභාව නමින් පුළුල් ජාතික ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
Related Articles
සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයත් හෙට මැදියම් රැයේ සිට වර්ජනයේ
Posted on Author admin
අවම ගාස්තුව රුපියල් 15ක් කළ යුතු බවට සහ සියයට විස්සක බස් ගාස්තු වැඩිවීමක් ඉල්ලා හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට තමන්ද වර්ජනයක් ආරම්භ කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනය පවසනවා. එහි… Read More
පමුණුගම දී සැමියා බිරිඳ ඝාතනය කර, සිය දිවි හානි කර ගනී
Posted on Author admin
ජාඇල – පමුණුගම ප්‍රදේශයේදී සැමියා සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී තමාද සිය දිවි හානි කරගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම සිද්ධිය සිදුව ඇති අතර, පවුල් ආරවුලක් දුරදිග යාම ඊට හේතුව බවයි පොලීසිය කියා… Read More
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සඟයෙක් ලක්ෂ 24 ක හෙරොයින් සමඟ පොලිස් දැලේ (ඡායාරූප)
Posted on Author admin
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැලිකඩ බණ්ඩාරනායකපුර ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 201යි මිලි ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය… Read More