අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය කපා හැරුණත්, නීත්‍යානුකූළ අග්‍රාමාත්‍යවරයාට අරලියගහ මන්දිරය භාවිත කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
ජපාන යුද නෞකා දෙකක් ශ්‍රී ලංකාවට
Posted on Author admin
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් යුද නෞකා දෙකක් සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට අද (30) පැමිණ තිබෙනවා. එම නෞකා දෙක ලබන මස 04 වන දා දක්වා මෙරට රැදී සිටිනු ඇති. මෙලෙස පැමිණි එක් නෞකාවක් දිගින් මීටර්… Read More
8 න් පසුවන වෙනස ගැන එස්.බී. කියයි
Posted on Author admin
එළැඹෙන 08 වැනිදායින් ආරම්භ වන දෙසතිය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද පූර්ණ ප්රතිසංවිධානයකට ලක්වෙනු ඇති බව එම පක්ෂයේ භාණ්ඩාගාරික, හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක පවසනවා. මහනුවර ඊයේ (26) පැවති උත්සවයකින්… Read More
25,000 දඩ මුදල 3,000 ක් වෙයි
Posted on Author admin
රථ වාහන වැරදි සඳහා නිර්දේශ කළ රුපියල් 25,000 ක දඩ මුදල රුපියල් 3000 දක්වා සංශෝධනය කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මෝටර් වාහන පනත යටතේ නියෝග 3 ක් විවාදයට… Read More