Gossips

කතානායකවරයා, ජනාධිපති ලේකම් කාර්යාලයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග සිදුකෙරෙන සාකච්ඡාව සදහා කතාතායක කරූ ජයසූරිය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබෙනවා.
අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ ඇතුලූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු පාර්ලිමේන්තුවේදී අද කළ ඉල්ලම අනුව, මෙම හමුව සිදුවන බවයි එම කාර්යාලයේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.