අග්රාමාත්ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ගෙන ආ යෝජනාව ඡන්ද 123 කින් අද (29) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
එක්සත් ජාතික පෙරමුණ,දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද මෙයට එක්ව තිබුණා .
මේ අතර පාර්ලිමේන්තුව හෙට (30) 10.30 දක්වා කල් තබනු ලැබුවා.
Related Articles
අගමැති රනිල්ගේ මන්ත්රී ධුරයට එරෙහි පෙත්සමේ විරෝධතාවලට පිළිතුරු 26 වනදා
Posted on Author admin
අග්රාමාත්ය රනිල් වික්රමසිංහගේ මන්ත්රී ධුරය අභියෝගයකට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම පිළිබඳ මුලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශවයේ පිලිතුරු ඉදිරිපත් කිිරිම ලබන 26 වෙනිදාට කල් දමා තිබෙනවා…. Read More
පොකුණු ඉස්සන් වගාකරුවන් අසීරුතාවක
Posted on Author admin
පොකුණු ඉස්සන් මිල මේ වනවිට විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ඉස්සන් වගාකරුවන් පවසනවා. ඔවුන් කියා සිටියේ තමන්ට වෙළදපොලේ නිසි මිලක් ලබාදීමට කටයුතු කළ යුතු බවයි…. Read More
කුලියාපිටියේ කොහු කර්මාන්තශාලාවක ගින්නක් (ඡායාරූප)
Posted on Author admin
කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් ගොඩනැගිල්ලක් සහ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර්… Read More