අද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම නීත්‍යානුකූල නොවන බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළා. 
පාරලිමේන්තු සංකීර්ණයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මුදල් පනතක් ගෙන ඒමට නම් කැබිනට් අනුමැතියද හිමිවිය යුතු බවයි. 
එම මාධ්‍ය හමුවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ අමාත්‍ය විමල් වීරවංශද එක්ව සිටියා.



