වී අලෙවි මණ්ඩලය විසින් සකස් කරන ලද නව සහල් වර්ගයක් අද නිල වශයෙන් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි.
නව සහල්වල පළමු ඇසුරුම අද පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.
Related Articles
තිස්සමහාරාමයේ නිවසක් ඉදිරිපිටින් මතුවූ නාගයින් රංචුව මෙන්න (ඡායාරූප)
Posted on Author admin
තිස්සමහාරාම නැදිගම්විල ප්‍රදේශයේ නිවසක් අසල තිබූ කුඩා තුඹසක සිටි නාගයන් විශාල ප්‍රමාණයක් මුදාගැනීමට වනෝද්‍යානයේ නිළධාරීන් සමත්වුනා. එහිදී පැටවුන් 43 දෙනෙකු සහ හැපින්නක මුදාගෙන බූන්දල ජාතික… Read More
පුරාවිද්‍යා භූමියකදී හිමිවරු දෙනමකට විරෝධයක්
Posted on Author admin
පුරාවිද්‍යා භූමියක් නිරීක්ෂණයට ගිය ස්වාමීන් වහන්සේ දෙනමක් ඇතුළු පිරිසකට විරෝධය පළ කිරීමේ සිදුවීමක් මුලතිව් ප්‍රදේශයෙන් වාර්තා වුණා. පුරාවිද්‍යා නිලධාරීන් සහ වැලිඔය ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන්… Read More
බැඳුම්කර සිද්ධියේ කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි ලේඛන කඩිනමින් පාර්ලිමේන්තුවට දෙන්න. ජ.වි.පෙ.
Posted on Author admin
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසන් සභා වාර්තාවේ ඉතිරි ලේඛන 106 කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ ප්රචාරක… Read More