විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද උදෑසන 9 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.
කථානායක කාර්යාලය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින් දැනුම්වත් කර ඇති බවයි.
මේ අතර පාර්ලිමේන්තුව උදෑසන 10.30 ට රැස්වන අතර, අද දිනයේද මහජන ගැලරිය සහ කථානායක විශේෂ ආරාධිත ගැලරිය වසා දමන බවයි කථානායක කාර්යාලය නිවේදනය කළේ.
Related Articles
වැටුප් කොමිසමට යෝජනා 70 ක්
Posted on Author admin
වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ කොමිෂන් සභාවට ඉදිරිපත් වූ යෝජනා අතරින් වැඩි ප්‍රමාණයක් විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් ලැබී ඇති බව එම කොමිසමේ සභාපති එස්.රනුක්ගේ ප්‍රකාශ කළා…. Read More
කෙන්යානු ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට
Posted on Author admin
කෙන්යාවේ නයිරෝබි නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 30 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි. එරට ජීවිතාරක්ෂක භට පිරිස්… Read More
කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන්
Posted on Author admin
කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම්… Read More