Gossips

මහ බැංකුව තමන්ට නොසළකන බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව තවදුරටත් ඊ.ටී.අයි. තැන්පත්කරුවන් නොසලකා හරිමින් කටයුතු කරන බවට ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංවිධානයේ සභාපතිනි අනූෂා ජයන්ති ප්‍රකාශ කළා.
එම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඇය මේ බව කියා සිටියේ.