Gossips

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ පුරවැසි එකමුතුවේ සත්‍යග්‍රහයට අදට දින 8 යි

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වූ පුරවැසි එකමුතුව සංවිධානය කර ඇති සත්‍යග්‍රහය අද 8 වන දිනටත් ක්‍රියාත්මකයි .
ඊට එක්සත් ජාතික පෙරමුණේ කාන්තා නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ එක්වුණා.