ජාත්‍යන්තර ටෙස්ට් පන්දු යවන්නන් අතර පලමු ස්ථානයට යලි පැමිණිමට දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩා සමත්ව තිබෙනවා.
එහි දෙවන ස්ථානය හිමිව ඇත්තේ එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන්ටයි.
ටෙස්ට් පිතිකරුවන් අතර ශ්‍රී ලංකාවේි දිමුත් කරුණාරත්න 07 වන ස්ථානයේ රැදි සිටිනවා.
Related Articles
ඉන්දු – ශ්‍රී ලංකා හමුදා ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයක
Posted on Author admin
ශ්‍රී ලංකා යුද හමුදාව සහ ඉන්දියානු හමුදා එක්ව සංවිධාන කරන මිත්‍ර ශක්ති ඒකාබද්ධ පුහුණු අභ්‍යාසය ලබන සඳුදා සිට ආරම්භ වනවා. එය ලබන මස 9 වනදා දක්වා, දියතලාව කඳවුරේදී පැවැත්වෙන බවයි යුද හමුදා මූලස්ථානය… Read More
ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ඉවත්වේ
Posted on Author admin
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ගැරී කෝන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, එරට වානේ සහ ඇල්මිනියම් ආනයනික භාණ්ඩවලට බදු පැනවීමට ඇමරිකානු ජනාධිපතිවරයා ඉදිරිපත් කර ඇති… Read More
ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අයට විශේෂ දැනුම් දීමක්
Posted on Author admin
හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අනාරක්ෂිත ස්ථානවලින් දිය නැම සිදු නොකරන ලෙසට නල්ලතන්නිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්සිරි ප්‍රනාන්දු ඉල්ලා සිටිනවා…. Read More