ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහ මැතිවරණයක් උසො වූ ජනතා ව්‍යාපාරය කොළඹදී අද පස්වරුවේ පැවැත්වු සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
උඩවලව ජලාශයේ වාන් දොරටු 3 ක් විවෘත කරයි
Posted on Author admin
පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය… Read More
පිටසක්වල ජීවීන්ගේ අමුතු ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්
Posted on Author admin
හඳුනානොගත් බුද්ධිමත් පිටසක්වල ජීවීන් කොට්ඨාශයකින් ඉදිරි දිනක පෘථිවියට දරුණු තර්ජනයක් එල්ලවිය හැකි බවට විද්‍යාඥයන් පිරිසක් විසින් අනතුරුව ඇඟවීමක් සිදුකර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර… Read More
ඉදිරි අනාගතය ගැන සිතා තීන්දුවක් ගන්නා බව ඒකාබද්ධය කියයි
Posted on Author admin
භාරකාර හෝ සභාග ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ විපක්ෂය සහය දක්වන්නේ රටේ ඉදිරි අනාගතය පිළිබද සැලකිල්ලට ගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන පවසනවා. කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට… Read More