ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහ මැතිවරණයක් උසො වූ ජනතා ව්‍යාපාරය කොළඹදී අද පස්වරුවේ පැවැත්වු සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
සේනා දළඹුවාට ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක්
Posted on Author admin
සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ජයන්තා ඉලංකෝන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ… Read More
බස්නාහිර මහ ඇමතිගෙන් නිලධාරීන්ට චෝදනාවක්
Posted on Author admin
අද පෙරවරුවේ කරදියාන ප්‍රදේශයේ පවතී උත්සවයකට පැමිණි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා එහි සිටි නිලධාරීන්ට බැනවණා. ඒ කසල කන්දෙන් ඇතිවන දුර්ගන්ධයට නිසි පිළියම් නොගැනීම හේතුවෙන්…. Read More
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, සබරගමුවේත් වැඩ බලයි
Posted on Author admin
සබරගමුව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පත් කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත් වීම… Read More