Gossips

හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් මිලියන අටකට අධික වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 700 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.
71 හැවිරිදි මොහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පිළියන්දල ප්‍රදේශයේදී බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ.