පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ තුන්මුල්ල, වෝඩ් පෙදෙස, කිංසි පාර සහ බේස්ලයින් මාර්ගය ඇතුලූ තවත් මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යටවී ඇති බවයි.
මේ හේතුවෙන් රථවාහන තදබදයක්ද ඇතිව තිබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
Related Articles
Update :- තැපැල් සේවක විරෝධතාව නිසා ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වැසේ
Posted on Author admin
කොළඹ – මධ්‍යම තැපැල් හුවමාරුව අසළින් අද දහවල් ආරම්භ වූ තැපැල් සේවක විරෝධතා පා ගමන මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය අසළට පැමිණ තිබෙනවා. මේ හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය… Read More
සැමියාගේ පහරදීමෙන් තිදරු මවක් මරුට
Posted on Author admin
නාරම්මල ගල්වංගුව ප්‍රදේශයේ නිවසකදී තිදරු මවක් සැමියා විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් වන අතර ඇයගේ බාලම දරුවාගේ වයස මාස 3 ක්. සැමියා සමග ඇතිවූ… Read More
හිරු ගමින් ගමට නාගොඩ – මාපලගමට
Posted on Author admin
රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ ගාල්ල – නාගොඩ – මාපලගම – අලූත් ඉහල ගම්මානය… Read More