ලබන වසරේ මුල් මාස 4 සදහා රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 1735 ක මුදලක් වෙන් කිරීම සදහා වන අතුරු සම්මත ගිණුමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මේ බව සදහන් කළා.
Related Articles
වැල්ලවාය රක්ෂිතයක ගින්නකින් අක්කර 20 ක් විනාශයි (ඡායාරූප)
Posted on Author admin
වැල්ලවාය කොටිකංබොක්ක රක්ෂිතයට අද (27) කිසියම් පුද්ගලයකු විසින් ගිනි තබා ඇති බව පොලිසිය පවසනවා. මේ වනවිට ගින්න රක්ෂිතය පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි අප වාර්තාකරු පැවසුවේ. ගින්න හේතුවෙන්… Read More
ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකු නිර්මාණය කල චන්ද්‍රිකාවක් හෙට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට
Posted on Author admin
මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව හෙට අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට සියලූ කටයුතු සූදානම්. ඇමරිකාවේ… Read More
අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහය
Posted on Author admin
අපද්‍රව්‍ය යොදාගෙන විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය කැමැත්ත පළ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩවුරිස් විදුලිබල අමාත්‍ය රවී… Read More