Gossips

රුපියලේ විකුණුම් අගය රුපියල් 182.27 ක් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 182.27 ක් ලෙස තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.