අම්පාර – උහන ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා.
ඊයේ (27) ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සිසුන් 25 දෙනෙකු පොලිසියට කැදවා අවවාද කර මුදා හැරී බවයි පොලිසිය සඳහන් කළේ.
පාසල් වාර විභාගය අවසන් වීමෙන් පසුව සාමාන්‍ය පෙළට මුහුණ දෙන සිසුන් දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිව තිබෙන බවද වාර්තා වනවා.
Related Articles
ඉදිරි දේශපාලන තත්ත්වය ගැන ඒකාබද්ධයේ නායකයන් අතර හමුවක්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයේ සිට පැහැදිළි තීන්දුවක් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන්… Read More
කොළඹ ජම්පටාවීදියේ වෙඩි තැබීමක් – පුද්ගලයෙකුට තුවාල
Posted on Author admin
කොළඹ – ජම්පටාවීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පිරිසක් අද දහවල් මෙම වෙඩි තැබීම සිදුකොට පළා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තුවාල ලැබූ… Read More
රජයේ ඉඩම් සදහා සින්නක්කර අයිතිය හිමිවන නව නීතිය ගෙන එන බව අගමැති කියයි
Posted on Author admin
රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් අයිතිය හිමිවන පරිදි නව නීති ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ අද පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More