ආණ්ඩුවක් පවතින්නේ නම් එම ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතරය පැවතිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ "යුක්තියේ ජන හඬ" මැයෙන් කළුතර ඊයේ (27) පැවති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
සජිත් කැමතියි – බයයි – පා.ම. රෝහිත අබේගුණවර්ධන
Posted on Author admin
පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට අග්‍රාමාත්‍ය ධුරය ගැන කැමැත්තක් ඇතත්, එය භාර ගැනීමට කිසියම් බියක් පෙන්නුම් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
නිල්වලා රණවිරු එකමුතුව ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක
Posted on Author admin
සිරගත කර සිටින හමුදා බුද්ධි අංශ සාමාජිකයින් සහ භික්ෂුන් වහන්සේ නිදහස් කරන ලෙස ඉල්ලා නිල්වලා රණවිරු එකමුතුව අද දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේදී දේව කන්නලව්වක නිරත වුණා. එම එකමුතුවේ ලේකම් නිශාන්ත… Read More
රටේ තීරණාත්මක සාධකය ජනතා මතයයි – ආදිවාසී නායක
Posted on Author admin
රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා. විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ… Read More