Gossips

ලෝක කුසලාන හොකී තරඟාවලිය ඇරඹේ

2018 ලෝක කුසලාන හොකී තරගාවලියේ සමාරම්භක උළෙල ඊයේ (27) ඉන්දියාවේදී පැවැත්වුණා.
මෙවර තරගාවලිය සඳහා රටවල් 16ක් සහභාගි වන බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ.
ඊයේ පැවති සමාරම්භක උළෙල සඳහා ඉන්දියාවේ සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්ව සිටියා.
ඉන්දියාව දෙවන වරටත් ලෝක හොකී ශූරතාවය දිනා ගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි ඉන්දීය වාර්තා තවදුරටත් සඳහන් කළේ.