යකඩ පයිප්පයක් තුළ සිරවූ නාගයෙක් ඉන් මුදාගන්නා වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ Bhubaneshwar ප්‍රදේශයෙන්.
කෙසේ වෙතත් මිනිත්තු 40 ක පමණ මෙහෙයුමකින් අනතුරුව අදාළ නාගයා මුදාගැනීමට හැකියාව ලැබෙනවා.
එම අවස්ථාව පහතින්.
rn
