Gossips

එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ දෙවන ජන හමුව කළුතරදී

යුක්තිය උදෙසා පාර්ලිමේන්තුව දැනුවත් කිරීම යන්න තේමා කර ගනිමින් එක්සත් ජාතික පෙරමුණ සංවිධාන කළ දෙවන ජන හමුව අද කළුතරදී පැවැත් වුණා.
රැළියට එක්වීම සදහා එක්සත් ජාතික පෙරමුණේ පාක්ෂිකයන් හා මන්ත්‍රීවරුන් කළුතර නගරයේ සිට පාගමනින් නගර ශාලාව දක්වා පැමිණියා.