Gossips

පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවීමට හේතුව ආණ්ඩු පක්ෂය කියයි

කථානායකවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් ලෙස තමන් පාර්ලිමේන්තු සභාවාරයට සහභාගි නොවන බව ආණ්ඩු පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් මේ බව සඳහන් කළා.