රට අරාජික වී ඇති බව පෙන්වීමට එක්සත් ජාතික පක්ෂය නිරන්තරයෙන් උත්සහ දරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියේ ඔවුන් මාධ්‍යය වෙතද තර්ජනය කරමින් සිටින බවයි.
Related Articles
දේශීය ව්‍යවසායකයන්ට තැනක් දිය යුතුයි – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
දේශීය ව්‍යවසායකයින්ට රට තුළ කර්මාන්ත ආරම්භ කිරීමට වැඩි අවස්ථාවක් ලබාදීම තුළින් ඉහළ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බදුල්ල… Read More
ගෝන මස් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
පොළොන්නරුව – අංගම්මැඩිල්ල ජාතික වනෝද්‍යානයේ සිට දඩමස් ප්‍රවහනය කළ පුද්ගලයෙකුට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් 40,000ක දඩයක් නියම කර තිබෙනවා. සැකකරු ඊයේ පස්වරුවේ වනෝද්‍යානයේ සිට… Read More
ෆාක් ගරිල්ලා නායකයා යළි මතුවෙයි
Posted on Author admin
කොළොම්බියාවේ විප්ලවකාරී සන්නද්ධ බලකාය හෙවත් ෆාක් ගරිල්ලා සංවිධානයේ හිටපු නායකයා වූ අයිවන් මාකේස් යළි කරළියට පැමිණ තිබෙනවා. ෆාක් නායකයා විසින් විනාඩි 12ක වීඩියෝ පටයක් නිකුත් කර ඇති අතර, එමඟින්… Read More