බැඳුම්කර වංචාවේ සිංහල සහ දෙමල පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්රීපාල සිරිසේන අදාළ අංශවලට දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහපෙරුම පවසනවා.
Related Articles
නව හැවිරිදි දියණිය මවක් කළ පියා පොලිස් දැලේ
Posted on Author admin
සිය නව හැවිරිදි දියණියට බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු කොළඹ ප්රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය පවසනවා. සැකකාර පියා කුලියාපිටිය, ඇඹව ප්රදේශයේ පදිංචිකරුවෙකු… Read More
පාදුක්කේ සහ මොරගහහේන මාර්ග අනතුරුවලින් දෙදෙනෙකු මරුට
Posted on Author admin
පාදුක්ක – හොරණ මාර්ගයේ, පෝරේ ගෙදර ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් මාර්ගය හරහා ගමන් ගත් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්රියේ පාදුක්කේ සිට හොරණ දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටීමෙන් බරපතල… Read More
කඩා වැටුණු ඉන්දුනීසියානු ගුවන් යානයේ මගීන්ගේ සිරුරු කොටස් හමුවේ
Posted on Author admin
පුද්ගලයන් 189 දෙනෙකු සමඟ අද උදෑසන අනතුරට ලක්වූ ඉන්දුනීසියානු ලයන් එයාර් ගුවන් යානයේ සිටි මගීන්ගේ බවට සැලකෙන සිරුරු කොටස් ජාකර්තා මුහුදු තීරයෙන් හමුවී තිබෙනවා. බෝයිං 737 වර්ගයේ මෙම යානයේ නියමුවා… Read More