වැලිකන්ද රුවන්පිටිය ඇතුළු ගම්මාන කිහිපයකට ඊයේ දිනයේ කළු පැහැති වර්ෂාවක් ඇදහැළුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.
ඔවුන් ප්‍රකාශ කරන්නේ පස්වරුවේ ඇදහැළුණු වර්ෂාව මෙලෙස කළු පැහැති වර්ණයෙන් යුක්ත බවයි.
(ඡායාරූප – නිමල් ජයරත්න)
Related Articles
මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්
Posted on Author admin
මෙවර ශ්‍රී පාද වන්දනා සමයේදී නල්ලතන්නියේ සිට සීත ගගුල දක්වා ඉදිකර ඇති අනවසර වෙළදසැල් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී පාද වන්දනා වාරය වෙනුවෙන් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද පැවති… Read More
ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව හෙළිවේ
Posted on Author admin
කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(15) පෙරවරුවේ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. එහිදී සිදුකළ මූලික නිරීක්ෂණවලදී අනාවරණ… Read More
අන්තරේ සිසුන් විරෝධතා පාගමනින් කොටුව දුම්රියපොල ඉදිරිපිටට
Posted on Author admin
පාසල්වල මුදල් එකතු කිරීමට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ආරම්භ කළ විරෝධතා පාගමන මේ වනවිට කොළඹ – කොටුව දුම්රියපොල ඉදිරිපිටට ළඟා වී තිබෙනවා. මරදාන – ටෙක්නිකල් මංසන්ධියෙන්… Read More