පසුගිය ආණ්ඩුව, අසත්‍ය ප්‍රකාශ සිදුකරමින් බල ලෝභය උදෙසා අවසන් ජවනිකාව රඟදක්වමින් සිටින බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසනවා.
බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
Related Articles
හොරණ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර මහඇමති කියයි
Posted on Author admin
පරිසරයට හානි වන අයුරින් ප්‍රාදේශීය සභාවේ පරිසර බලපත්‍රය ද නොමැතිව පවත්වාගෙන ගිය හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාව වසා දමන බව බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය ප්‍රකාශ… Read More
වියානා ඇළට පෙරලුනු වාහනය හිමි ගුරුවරයාගෙන් ප්‍රශ්ණ කිරීම තවදුරටත්
Posted on Author admin
මහියංගනය වියානා ඇළට පෙරලූණු සුඛෝපභෝගී ජීප් රථයේ සිට අතුරුදන්ව පොලීසියට භාර වූ උපකාරක පන්ති ගුරුවරයාගෙන් පොලීසිය මේ වනවිටත් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. මොහු අද (28) උදෑසන 11 ට පමණ මහියංගනය… Read More
මරණයකින් කෙළවරවූ සරදම
Posted on Author admin
විනෝදය පිණිස සිදුකරන ක්‍රියාකාරකම් ඛේදාන්තයකින් අවසන් වූ අවස්ථා අප සමාජයෙන් විටින් විට අසන්නට ලැබෙනවා. එවන් ආකාරයේ සිදුවීමක් පිළිබඳ තොරතුරු වලස්මුල්ල – කෝන්ගහවත්ත ප්‍ර දේශයෙන් අපට වාර්තා… Read More