Gossips

අපරාධයක් සිදුවීම වැළැක්වීම සඳහා මහජනතාව ලෙස පියවරක් ගැනීමට නොහැකිද?

මාතර සිසු ගැටුම සිදුවන අවස්ථාවේදීත් මොණරාගල තරුණියක ගෙළ සිරකර ඝාතනය කිරීමේ සිද්ධියේදීත් ඒ අවට සිටි පිරිස කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතා බහක් මතු වී තිබෙනවා.
අදාළ සිදුවීම් දෙකේදීම ඒ අවට සැලකිය යුතු පිරිසක් රැඳී සිටිනු පෙනී යනවා.
සැබැවින්ම අපරාධයක් සිදුවීම වැළැක්වීම සඳහා මහජනතාව ලෙස පියවරක් ගැනීමට නොහැකිද..?