තමන්ට සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි මූල්‍ය ආයතනයේ තැන්පත්කරුවන් අද නීතිපතිවරයාට ලිපියක් භාර දෙමින් පැමිණිලි කළා.
– අනූෂා ජයන්ති
– අපි හෙට දිනයේදීත් CID එකට පොලිස්පතිතුමාට ජනාධිපතිතුමාට අගමැතිවරයාට මේ ගැටලුව ගැන පුළුල් පිරීක්ෂණයක් කරන්න කියලා අපි පැමිණිලි කරන්න ඉන්නවා.මේ ETI අධ්‍යක්ෂවරන්ට ගැලවෙන්න අපි කිසිසේත් ඉඩ තියන්නේ නැහැ..