Gossips

වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගතකර ඇති බවට ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක්

වැරදි චෝදනා ගොනුකරමින් තමන් සිරගත කොට ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි උන්වහන්සේ මේ බව සඳහන් කළේ.