Gossips

ජනතාවට ප්‍රශ්නය භාරදෙන්න – බෙල්ලන්විල ධම්මරතන නාහිමි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා ආශිර්වාද බෝධිපූජා පිංකමක් අද බෙල්ලන්විල පුරාණ රජමහා විහාරයේදී පැවැත්වුණා.
එම අවස්ථාවට අග්‍රාමාත්‍යවරයා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ද සහභාගී වුණා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ආශිර්වාද බෝධිපූජා පිංකම සදහා අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, ගාමිණී ලොකුගේ ඇතුළු පිරිසක් සහභාගී වුණා.