පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක අද පැවැති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
Related Articles
විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව ඇමති මංගල කියයි
Posted on Author admin
මෙරට තරුණයන් රට තුළ පවතින රැකියා අවස්ථා සඳහා යොමු නොවන්නේ නම් විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර පැවති උත්සවයකට එක්වෙමින්. Read More
කොළඹ සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවනය යළි ඇරඹේ
Posted on Author admin
කොළඹ – කොටුව සහ තලෙයිමන්නාරම අතර දුම්රිය ධාවන කටයුතු අද පෙරවරුවේ සිට යළි ආරම්භ කෙරුණා. මැදවච්චිය සහ මන්නාරම අතර පාලම් දෙකක අලූත්වැඩියා කටයුතු හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව… Read More
උතුරු – දකුණු කොරියා අද සාකච්ඡාවක
Posted on Author admin
උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ දෙරට අතර සහයෝගීතාව පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More