පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ව්‍යවස්ථාදායකයේ මතුව ඇති ගැටලුවට විසඳුමක් ලබා ගත හැකිදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එක්සත් ජාතික පක්ෂයෙන් ප්‍රශ්න කරනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Related Articles
නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියෙව්වත් දුමින්ද වරදකරුවකු කර ඇත්තේ කුමන පදනමකින්ද කියා කිසිවකුටත් සොයාගන්නට බෑ
Posted on Author admin
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනකු හට මරණ දඬුවම් නියම කරමින් 2016 සැප්තැම්බර් මස 08 වැනිදා කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විශේෂ විනිශ්චය මණ්ඩලයක් විසින් දෙන ලද ඒකමතික… Read More
එංගලන්තය 278ක් ඉදිරියෙන්
Posted on Author admin
පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. ඊයේ දිනය නිමා වනවිට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 324 ක් රැස්කරගෙන සිටියා…. Read More
රිවස්ටන් මාර්ගය දින 11 ක් වැසේ
Posted on Author admin
මාතලේ – ඉළුක්කුඹුර – ලග්ගල මාර්ගයේ, රිවස්ටන් කඳු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස හෙට සිට දින 11ක් වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. මේ හේතුවෙන් රිවස්ටන් සහ පිටවල පනත නැරඹීම සඳහා පැමිණෙන… Read More