පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ සියයට 7.3 ක් ලෙසයි.
Related Articles
කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට, වෙඩි තැබූ ප්‍රධාන සැකකරු කොළඹ
Posted on Author admin
කතරගම – කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබොවක ධම්මින්ද හිමියන්ට වෙඩි ප්‍රහාර එල්ල කළ සිද්ධියේ ප්‍රධාන සැකකරු, මහසෙන් දේවාලයේ හිටපු කපු මහතෙකු වන බෝපේගෙදර අසේල ලක්ෂ්මන් බණ්ඩාර කොළඹ ප්‍රදේශයේ… Read More
A9 මාර්ගයේ සිදුවූ බස් රථ අනතුරකින් 6ක් රෝහලේ
Posted on Author admin
යාපනය සිට කොළඹ බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් පරන්තන් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (28) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 6 දෙනෙකු කිලිනොච්චිය… Read More
පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට
Posted on Author admin
හම්බන්තොට – අම්බලන්තොට – මාමඩල ඇළේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (05) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පාසල් නිවාඩු සමයත් සමඟ සිය මිත්තණියගේ නිවසට ගොස් තවත් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය… Read More