පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු අවම උද්ධමන අගය ඉකුත් ජනවාරි මාසයේදී වාර්තාවී තිබෙනවා.
ඒ අනුව එම මාසයේ ලක්ෂමය උද්ධමනය සියයට 5.4 ක් දක්වා අඩු වී ඇති අතර, පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එය දැක්වුණේ සියයට 7.3 ක් ලෙසයි.
Related Articles
සුපිරි වෙළඳසැලක භාණ්ඩ සොරකම CCTV කැමරාවේ සටහන් වෙයි
Posted on Author admin
ඇහැලියගොඩ පරකඩුව ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන පිරිසක් භාණ්ඩ සොරාගෙන යන ආකාරය එහි සවිකර තිබු CCTV කැමරාවල පටිගත වී තිබෙනවා. පසුගිය 18 වනදා සවස 2 ට පමණ අදාළ වෙළඳසැලට ත්‍රී රෝද රථයකින් පැමිණෙන… Read More
පළමු 20-20 ගැටුමේදී ශ්‍රී ලංකාවට පළමු වාසිය ගිලිහී යයි
Posted on Author admin
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පළමු 20 යි 20 ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාදේශය පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කර ඇත්තේ. තරගය පස්වරු 4.30 ට ආරම්භ වීමට… Read More
ජනබලය ලෙඩ කළ කිරිපැකට් ගැන මන්ත්‍රී මුජිබර්ට චෝදනා
Posted on Author admin
ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරිපැකට් ලබාදීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More