Gossips

ජනපති ත්‍රිවිධ හමුදාව අගයයි

රට තුළ පැවති අසීරු යුද්ධය ජයගැනීමට ත්‍රිවිධ හමුදාව කළ මෙහෙවර ඉතිහාසයෙන් මකා දැමිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අත්තිඩිය ප්‍රදේශයේ අද (26) පැවති ත්‍රිවිධ හමුදා බලලත් නිලධාරින්ගේ සහ කමිෂන් නොලත් නිලධාරීන්ගේ සම්මේලනය අමතමින්.