මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.
උන්වහන්සේ මේ බව කියා සිටියේ ජාඇළ ප්‍රදේශයේ ඊයේ (25) පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
කාසියේ වාසිය ඉන්දියාවට
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (12) පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි විස්ස තරඟාවලියේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා. මේ අතර තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන්… Read More
ශ්‍රී ලංකා – රුසියානු වෙළඳ සබඳතා තරවේ
Posted on Author admin
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර වෙළඳ ගණුදෙනු සියයට 15 ක වර්ධනයක් පෙන්නුම් කරන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මෙරටින් රුසියාවට සිදුකරන ආනයනයන්ගෙන් සියයට 83 ක ප්‍රතිශතයක් තේ වන අතර… Read More
පීලිපැනීමකින් බදුල්ල – කොළඹ දුම්රිය ධාවනයට බාධා
Posted on Author admin
කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන්… Read More