එක්සත් ජාතික පෙරමුණේ අගමැති අපේක්ෂකයා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මන්නාරම සමූහ මිනීවලේ තොරතුරු ඉදිරිපත් කිරීම සතියේ එක් දිනකට සීමාවේ
Posted on Author admin
මන්නාරම සමූහ මිනී වළේ තොරතුරු ඉදිරිපත් කිරීම බදාදා දිනට පමණක් සීමා කරන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටී. ස්වර්ණරාජා නියෝග කර තිබෙනවා. මන්නාරම සමූහ මිනීවල සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කළ… Read More
ඇමරිකාව සහ උතුරු කොරියාව යළි සාකච්ඡාවකට සැරසේ
Posted on Author admin
න්‍යෂ්ටික අවි තුරන් කිරීම සම්බන්ධයෙන් උතුරු කොරියාව සමඟ යළි සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් බව ඇමරිකාව පවසනවා. එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කර ඇත්තේ 2021 ට පෙර උතුරු කොරියාවේ න්‍යෂ්ටික… Read More
නිල සංචාරයක් සඳහා ජනපති සිංගප්පූරුවට
Posted on Author admin
දින පහක නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියා. මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටි බවයි ගුවන්තොටුපොළ… Read More