පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ගොණුකර ඇති පෙත්සම් විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදුකළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
ශ්‍රීලන්කන් සහ මිහින් ලංකා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කෙරේ
Posted on Author admin
ශ්‍රීලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සහ මිහින් ලංකා සමාගම් වල සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සෙවීමට පත්කළ ජනාධිපති කොමිසමේ කාලය දෙසැම්බර් 31 වන දින දක්වා දීර්ඝකර තිබෙනවා. මෙම කොමිසමේ කාලය… Read More
පාර්ලිමේන්තු ගැලරිය හෙටත් වැසේ
Posted on Author admin
පාර්ලිමේන්තුව රැස්වන හෙට (12) දිනයේදී ද මහජන ගැලරිය සහ කථානායක විශේෂ අමුත්තන්ගේ ගැලරිය විවෘත නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුවට පිවිසීමට හෙට දිනයේදීත් අවස්ථාව හිමි වන්නේ මාධ්‍යවේදීන්ට… Read More
වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම්
Posted on Author admin
දිවයිනට බලපා ඇති වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 5කට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව දෙලක්ෂ අනූ දහසකට අධිකයි. අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම, මන්නාරම,… Read More