Gossips

ආණ්ඩුව මාරු වුවද FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නැහැ – නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත

අණ්ඩුව වෙනස්වු පමණින් FCIDය අහෝසි කිරිමේ හැකියාවක් නොමැති බව නිතීඥ ප්‍රේමනාත් සී. දොළවත්ත පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ යෝෂිත රාජපක්ෂ සමඟ අද පෙරවරුවේ පොලිස් මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදි.
යෝෂිත රාජපක්ෂ විසින් ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසක් මිලදී ගැනිම සම්බන්ධයෙන් විභාග වන නඩුවකට අදාලව අද (25) පෙරවරුවේ ඔහු පොලිස් මුල්‍ය අපාරධ විමර්ශන කොට්ඨාශයේ පෙනිසිටියා.