Gossips

ජන බලය මත මහමැතිවරණයකට යා යුතුයි – යුතුකම

ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත රටේ ස්ථාවරභාවය තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් මහමැතිවරණයකට යා යුතු බව යුතුකම සංවිධානය පවසනවා.
කොළඹ අද (25) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිත පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව කියා සිටියා.