ජනතාවගේ පරමාධිපත්‍ය බලය මත රටේ ස්ථාවරභාවය තහවුරු කර ගැනීම සඳහා කඩිනමින් මහමැතිවරණයකට යා යුතු බව යුතුකම සංවිධානය පවසනවා.
කොළඹ අද (25) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංවිධානයේ නියෝජිත පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව කියා සිටියා.
Related Articles
රේගුව, තවදුරටත් අකුරට වැඩ – ආදායම සියයට 65 කින් පහළට
Posted on Author admin
සිය වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් රේගුවට ලැබිය යුතු ආදායම සියයට 65 කින් පමණ අඩු වී ඇති බව රේගු අධිකාරීවරුන්ගේ සංගමයේ සභාපති උදිත ජයසිංහ ප්‍රකාශ කළා. හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා… Read More
ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළ රන්ජන් ගැන කියන කතා
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධයෙන් ගොණුකර ඇති පෙත්සම් විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසවන අන්දමින් ප්‍රකාශ සිදුකළ බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව දේශපාලනඥයින්… Read More
ලෝකෙම අවධානය දිනාගත් හැරී කුමරාගේ පෙම්වතිය මේගන් පැහැරගනී
Posted on Author admin
බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන Meghan Markle පැහැරගෙනගොස් දින දෙකක් තිස්සේ රඳවා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහා බවටයි වැඩිදුර… Read More