Gossips

නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අසන්ත ද මෙල්ගේ සභාපතීත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.
චමින්ද මෙන්ඩිස්, හේමන්ත වික්‍රමරත්න, බ්‍රෙන්ඩන් කුරුප්පු සහ පුහුණුකරු චන්දික හතුරුසිංහ එහි සෙසු සාමාජිකයන්.