Gossips

තරුණියකට අතවර කළබව කියූ තරුණයෙකුට ප්‍රදේශවාසීන්ගෙන් ගුටි පූජාවක්

තරුණියකගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කිරීමට උත්සහ කළ තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මොහු හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි එහිදී පවසන්නේ.
ඒ එම දර්ශන සමාජ මාධ්‍ය වෙත එක්කිරීමත් සමඟයි.
එම අවස්ථාව දැක්වෙන සම්පූර්ණ වීඩියෝව පහතින්.