මොණරාගල – සුමේධ වැව ඉස්මත්තේ තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.
ඊයේ (23) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර ඝාතනයට ලක්වූ තරුණිය 22 හැවිරිදි තැනැත්තියක බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
ඝාතනය සිදුකර ඇත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ වී නැහැ.
ඡායාරූප – මොණරාගල, සිසිර
Related Articles
අතුරුදන්වු කරුවලගස්වැව දැරියගේ සීයා සහ ආච්චි පොලිස් භාරයට
Posted on Author admin
පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී සිව් හැවිරිදි දැරිය අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් ඇයගේ මව, මිත්තනිය සහ මිත්තනුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. සාලියවැව… Read More
‘‘රාවණ – වන්’’ සාර්ථකව අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත
Posted on Author admin
මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් දෙපලක් විසින් නිර්මාණය කළ ‘‘රාවණ – වන් ’’ චන්ද්‍රිකාව අද අලූයම 2.16 ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබුවා. ඇමරිකාවේ – වර්ජනියා… Read More
නාලක සිල්වා මුදාහැරීම ගැන තීන්දුව 9 වනදා
Posted on Author admin
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අප්‍රේල් 9 වන දා දක්වා යළි… Read More