රටේ තීරණාත්මක සාධකය විය යුත්තේ ජනතා මතය බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසනවා.
විද්වතුන් පිරිසක් සමඟ ඊයේ (23) දඹාන ආදිවාසී ගම්මානයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ මහජන නියෝජනය යනු පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනා පමණක් නොවන බවයි.
Related Articles
විජයකලාට එරෙහිව ජනපතිට ලිපියක්
Posted on Author admin
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ විජයකලා මහේෂ්වරන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් සිංහල රාවය සංවිධානය අද ජනාධිපතිවරයාට ලිපියක් භාරදීමට සැරසෙනවා. පසුව ඔවුන් ඇයට එරෙහිව පොලිස් සංවිධානාත්මක… Read More
ජගත් මානව හිමිකම් සැසිවාරයට අමාත්‍ය තිලක් මාරපන ඇතුළු පස් දෙනෙකුගේ කමිටුවක්
Posted on Author admin
40 වන ජගත් මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ නායකත්වයෙන් යුත් පස්දෙනෙකුගේ සමන්විත කමිටුවක් නම් කර තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ ජනාධිපතිමෛත්රීපාල… Read More
ශ්‍රී ලංකා – එංගලන්ත දෙවන එක්දින තරඟය අද
Posted on Author admin
සංචාරක එංගලන්ත පිළ සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරඟය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. මෙම ක්‍රීඩාංගණයේ පැවති පළමු එක්දින තරඟය වර්ෂාව නිසා අතහැර දැමීමට සිදුවුණා. ශ්‍රී ලංකා… Read More