මහවිරු සැමරුම සඳහා කිසිදු අවස්ථාවක අවසරයක් ලබාදී නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව අවධාරණය කරන්නේ එසේ අවසර ලබාදී ඇති බව හැගී යන ආකාරයෙන් සිදුකරන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.
Related Articles
කොට්ටුකච්චියේදී ලොරියක් පෙරලීමෙන් 5 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
කොට්ටුකච්චිය මහකුඹුක්කඩවල මාර්ගයේදී ලොරියක් පෙරලී යාමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොට්ටුකච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි. අද… Read More
එක්නැලිගොඩගේ බිරිඳට තර්ජනය කිරීමේ සිද්ධියට ඥානසාර හිමියන් වරදකරු වෙයි
Posted on Author admin
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය තුළදී බැන තර්ජනය කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු බව අද (24) හෝමාගම… Read More
ඡන්ද ප්‍රතිඵලය ආණ්ඩුවට අවමානයක්, විදෙස් මාධ්‍ය කියයි
Posted on Author admin
මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය වත්මන් යහපාලන ආණ්ඩුවට අවමානයක් බව බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත සදහන් කළා. එය වත්මන් රජයේ නායකත්වය පරීක්ෂාවට ලක් කිරීමක් ලෙස ද එමගින් හඳුන්වනු ලැබුවා…. Read More