Gossips

පූජ්‍ය දඹර අමිල හිමියන්ට චෝදනාවක්

පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූත්වයට නොගැළපෙන අයුරින් කටයුතු කරන බවත්, ජර්මන් ජාතිකයෙකුට නීතිවිරෝධී ලෙස ගෞරව උපාධියක් පිරිනැමීම සම්බන්ධයෙන් යටගැසී ඇති පරීක්ෂණ නැවත ක්‍රියාත්මක කළයුතු බවත් සත්‍ය ගවේෂකයෝ සංවිධානය පවසනවා.