තේරීම් කාරක සභාව පත් කරනු ලැබුවේ ස්ථාවර නියෝගවලට අනුකූලව බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියා.
Related Articles
නුවර රථ වාහන තදබදයක්
Posted on Author admin
මහනුවර නගරයේ අද සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති රාත්‍රී වෙළඳපොළ හේතුවෙන් ඩී.එස්. සේනානායක පුස්තකාලය අසළ පිහිටි බස් නැවතුම්පොළෙහි බස් රථ ගාල් කිරීමට දුෂ්කරතා ඇති වී තිබෙන බව වාර්තා වනවා…. Read More
අමාත්‍ය විමල් වීරවංශයට එරෙහි නඩුව කල් යයි
Posted on Author admin
අමාත්‍ය විමල් වීරවංශයට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි මස 14 වනදා දක්වා කල් තැබුණා. ඒ මෙම නඩුව මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. මෙම නඩුවේ… Read More
තම මව සමඟ අනියම් ඇසුරක් පැවැත්වූ මිතුරාගේ හිස කපාගෙන පොලිසියට අරන් ගිය තරුණයා
Posted on Author admin
තම මවත් සමඟ අනියම් සම්බන්ධයෙන් පැවැත්වූ බව කියන සිය මිතුරාගේ හිස කපා පොලිසියට රැගෙනගිය තරුණයෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාල සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ කර්ණාටක… Read More