Gossips

එංගලන්තය 312/7යි

කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වූ තුන්වන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම කඩුලූ 7 ක් දැවී ලකුණු 312 ක් ලබා සිටියා.
එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ජොනී බෙයාස්ටෝ ලකුණු 110ක් රැස් කළා.
පන්දු යැවීමේදී ලක්ෂාන් සඳකැන් ලකුණු 91කට කඩුලූ 4ක් බිද හෙලූවා.